Ürün bilgisine atla
1 / 1

SKU:LSZ0909713

Punsanda Suwanda Duupayan - Balagraha Niwarana Duupaya

Punsanda Suwanda Duupayan - Balagraha Niwarana Duupaya

Normal fiyat $1.00 USD
Normal fiyat $1.50 USD İndirimli fiyat $1.00 USD
İndirim Tükendi
Vergiler dahil. Kargo, ödeme sayfasında hesaplanır.

(SKU: LSB020F685) නියම ගුප්ත ශාස්ත්‍රීය විධි හා ආරක්ෂක විධිවිධාන යටතේ පිරිසිදුව ඉතා දුර්ලභ ඖෂධ වර්ග රාශියක් මිශ්‍රකර පිළියෙල කරන ලද පුන්සඳ බාලග්‍රහ නිවාරණ ධූපයෙන් කිරිකැටි ළදරුවෙකු සිටින නිවසට දුම්ඇල්ලීමෙන් හීනෙන් බයවීම, වලිප්පුව, නිතරම ඇඬීම, සියලුම බාලග්‍රහ දෝෂ හා අමනුෂ්‍ය උපද්‍රව දුරුවී ළදරුවා සුවසේ වැඩෙයි. රෝග වැළැක්වීමට මෙන්ම සුවවීමට ද මෙම බෙහෙත මහෝපකාරී වේ.

Tüm ayrıntıları görüntüle